2010-06-24

ඔබේ ඡායාරූපය සහ නම හඳට යවමුද?

මෙන්න ඔබට ලැබිලා තියෙනවා අනගි අවස්ථාවක්.ඔන්න දැන් ඔයාලගෙ ඡායාරූපය සහ නම හඳට යවන්න පුලුවන්.අභ්‍යාවකාශගාමියෙක් වෙන්න දැන් ප්‍රමාද වැඩි උනත් ඔයාලගෙ විස්තර හඳට යවන්න පුලුවන්.නාසා ආයතනය විසින් තමයි ඔබට මේ පහසුකම ලබා දෙන්නෙ.නාසා ආයතනය විසින් තවත් අභ්‍යාවකාශ යානා 2ක් හඳට යවන්න සැලසුම් කරලා තියෙනවා.
අපි කොහොමද හඳට අපේ ඡායාරූපයක් යවන්නෙ.මොකද කඩදාසි රොකට්‍ටුවක් වත් හරියට හදාගන්න බෑනෙ.මේකයි කරන්න ඕනෙ.මෙන්න මේ තියෙන නාසා ආයතනයේ වෙබ් ලිපිනයට ගිහින් එහි සඳහන්වන විදියට කරන්නයි තියෙන්නෙ.හැබැයි කවුරුහරි හිතනවනම් තමන්ගේ මූන දැකලා පිටසක්වල ජීවීන් බයවෙයි කියලා.ඒ අයට නම පමණක් යවන්නත් පුලුවන්.හික් හික්....මෙහිදී තියෙන්න ඕනෙ අවශ්‍යතාවය වෙන්නෙ වයස් අවු 13 වැඩිවීම පමණයි.මට තව වැදගත් කාරණයක් කියන්න අමතක උනා.ඒ තමයි මම ඉහත වැඩසටහනට සම්බන්ධ වන සියලු දෙනාටම අපේ ඡායාරූප අයත් යානයේ ප්‍රධානියාගේ අත්සනින් යුතු සමරු සහතිකයක් ලැබෙන්වා.ඒක ලැබෙන්නෙ අභ්‍යාවකාශ යානය යලි පෘතුවියට පැමිණීමෙන් පසුයි.
මේවනවිට සැලසුම් කරල තිබුණු අභ්‍යවකාශ යානා දෙකෙන් එකක් පිටවෙලා අවසන්.දැන් ඉතුරු වෙලා තියෙන්නෙ අවසන් යානය ඒ කියන්නෙ STS-134 යානය ගුවන්ගත් කරන්නයි.ඒක 2010 නොවැම්බර් මාසයේ කරන්නයි නාසා ආයතනය සැලසුම් කරලා තියෙන්නෙ.ඒක නිසා මේ අනගි අවස්ථාව මග හරින්න එපා.ඔයාලත් අදම මේ වැඩසටහනට සහභාගී වෙන්න.

ඔබේ මුහුනත් අභ්‍යාවකාශගත කීරීම ගැන ඔබ මොකද හිතන්නෙ.අමතක නොකර ප්‍රතිචාරයක් දාල යන්න.

9 comments:

  1. niyamai machan...onna mamath mage pic eka demma....ela ela keep it up.... :q

    ReplyDelete
  2. wOw... Interesting.. Great work..

    Keep it up...

    :n :n :n

    ReplyDelete
  3. oon apith wedeta set wuna. thanx msg eka dunnata :)

    ReplyDelete
  4. මමත් try කරනව මේ වැඩේට. මට බය එහෙන් කවුරු හරි මාව හොයාගෙන මෙහෙට එයිද දන්නේ නෑ Photo දැකලා.

    ReplyDelete
  5. @ Anonymous,Hasitha
    comment ekata thanx machanla...
    @ kassapa
    ඔව් ඔව් ඒකනම් කියන්න බෑ.මොකද උඹත් නිකන් Alien කෙනෙක් වගේනෙ. :i

    ReplyDelete
  6. ado elane machn. ane ehe kallewak wath mawa dakala awoth......

    ReplyDelete
  7. @ ow ow matath aaranchi.hade patta keli innawa kiyala...:i

    ReplyDelete
  8. ado hade mona kaalida oie, hade enne hawooo nee bun!
    ado matath haa kalak sat kerala denawa koo!

    ReplyDelete
  9. @Dineth,
    ow ow umbata set wenne e size keli thamai :s

    ReplyDelete