2010-06-20

ඕනෑම වෙබ් අඩවියක username සහ password ගන්න.(BugMeNot)


අද මම ඔයාලට අරගෙන ආවේ ගොඩාක් වැදගත්වෙන දෙයක්.ඔයාල දන්නවනෙ සමහර softwares,e-books වගේ දේවල් බානකොට ඔයාලට ඒ
web site එකේ register වෙන්න වෙනවා.ඒක කොච්චර ලොකු කරදරයක්ද කියලා ඔයාල දන්නව ඇතිනෙ.
ඉතින් මම හිතුවා මේකට විසඳුමක් ඔයාලට කියලා දෙන්න.BugMeNot ඔන්න ඕක තමයි විසඳුම.මේ වෙබ් අඩවියෙන් ඔයාලට අවශ්‍ය බොහෝ වෙබ්
පි‍ටුවල usrname.password ලබා දෙනවා.ඔයාලට කරන්න තියෙන්නෙ අවශ්‍ය වෙබ් පි‍ටුවේ URL එක BugMeNot වෙබ් පි‍ටුවේ paste කරලා get logins button එක click කරන්න විතරයි.ඒකෙන් ඔයාලට අවශ්‍ය වෙබ් පි‍ටුවේ username,password කීපයක්ම ලබා දෙනවා.බොහෝවිට ඒ ලබාදෙන මුල්ම username,password එක වැඩ කරනවා.
දැන් ඉතින් ඔයාලට තේරෙනව ඇතිනෙ මේ වෙබ් අඩවියේ තියෙන වැදගත්කම.කොහොමද මේ BugMeNot අඩවියට username,password ලැබෙන්නෙ.ඒකට උත්තරය තමයි අපි වගේම අයගෙන් කියන එක.ඒ කියන්නෙ අපිටත් පුලුවන් අවශ්‍ය නම් BugMeNot අඩවියට විවිධ අඩවි වල username,password එකතු කරන්න.

පහල තියෙන pictures වලින් ඔයාලට මේ ක්‍රියාවලිය ගැන හොඳ අවබෝඩයක් ලබා ගන්න පුලුවන්.ඔයාලට හිතෙනවනම් මේ post එකෙන් වැඩක් උනා කියල comment එකක් දාල යන්න අමතක කරන්න එපා.



.

16 comments:

  1. ගින්දර බං

    ReplyDelete
  2. matakadha maawa. Mama umbage batch eke ekek. Dan mama open university eke third year eketa ready wenawa. blog eke digatama karagena yanna jaya patahnawaa..:a

    ReplyDelete
  3. එල එල ම්චන් !!!මමත් ඕක ඉස්සර පාවිච්චි කලා , නමුත් file sharing site වල තියන විස්තර ගොඩක් ඒවා බොරු හෝ expire වෙච්ච ඒවා නේද ???

    ReplyDelete
  4. @Anonymous
    තෑන්කූවේවා සහෝ ප්‍රතිචාරයට.:l

    @දුමින්ද කවිරංග
    කොහොමද මචං උඹව අමතක වෙන්නෙ.අපි මේ ළඟදිත් කතා කලානෙ.තෑන්කූවේවා comment එකට සහෝ :q

    @හිඟන්නා
    ඔව්.මචං ඒක ටිකක් දුරට ඇත්ත.නමුත් file sharing sites වල premium accounts හොයා ගන්න බැරි උනාට සාමාන්‍ය accounts වල username,password නම් හොයා ගන්න පුලුවන්.අනික දැන් file sharing sites වල premium accounts කීපදෙනෙකුට පාවිච්චි කරන්න ඉඩදෙන්නේ නෑ.
    බොහොම ස්තූතියි සහෝ comment එකට. :q

    ReplyDelete
  5. මමත් එක පවිචි කරනවා

    සම්හර ඒවා වැඩකරන්නේ නැහැ...

    ReplyDelete
  6. @ඉලන්දාරියා,
    ඔව් මචං සමහර වෙබ් අඩවි වලට වැඩ කරන්නෙ නෑ තමා.:b නමුත් බහුතරයකට වැඩ කරනවා.comment එකට ස්තූතියි.

    ReplyDelete
  7. Good one...gonna try it soon........

    ReplyDelete
  8. එළ එළ අපිත් ට්‍රයිකොරල බලන්නම්කෝ............. තැන්කූ ඈ :k :q

    ReplyDelete
  9. එළ එළ මචං try කරලා බලපන්කෝ :q

    ReplyDelete
  10. :k ela ela machan

    ReplyDelete
  11. @දුෂාන් මදුවන්ත විජේසේකර
    බොහොම ස්තූතියි ප්‍රතිචාරයට මචං :q

    ReplyDelete
  12. Maru godak wedagath deyak.....:k

    ReplyDelete