
කොහොම හරි මම අද ඔයාලට කියන්න යන්නෙ අලුත්ම අලුත් news එකක්.අපි හැම දෙනෙක්ම facebook පාවිච්චි කරනවනෙ.මම මේ කියන්න යන්නෙත් facebook සම්බන්ධ news එකක්.මේක ලෝක වාර්තාවක් තියන්න යන ඡායාරූපයක් ගැන news එකක්.අටුවා ටීකා නැතුව කිව්වොත් ලෝකයේ වැඩි ම පුද්ගලයින් පිරිසක් tag වීමට නියමිත ඡායාරූපයක් ගැනයි.