මෙන්න ඔබට ලැබිලා තියෙනවා අනගි අවස්ථාවක්.ඔන්න දැන් ඔයාලගෙ ඡායාරූපය සහ නම හඳට යවන්න පුලුවන්.අභ්යාවකාශගාමියෙක් වෙන්න දැන් ප්රමාද වැඩි උනත් ඔයාලගෙ විස්තර හඳට යවන්න පුලුවන්.නාසා ආයතනය විසින් තමයි ඔබට මේ පහසුකම ලබා දෙන්නෙ.නාසා ආයතනය විසින් තවත් අභ්යාවකාශ යානා 2ක් හඳට යවන්න සැලසුම් කරලා තියෙනවා.