ඔන්න මම ආයෙත් බොලොග් එක පැත්තට සැපත් උනා.ගොඩාක් කාලෙකින් බොලොග් එක දිහා බලන්නවත් විදියක් තිබ්බෙ නෑ.ඒත් මේ ළඟදි දවසක බලනකොට මම දාපු ඩොමෙන් එක තාම වැඩකරනවා කියලා දැක්කෙ.අන්න ඒ වෙලේ තමයි හිතුනෙ ආයෙත් බ්ලොග් එක සුද්ද කරලා,මකුලු දැල් කඩලා ගන්න ඕනෙ කියලා.කොහොම උනත් කැම්පස් එකේ නිවාඩුවත් අද ඉදලා පටන් ගන්නවා.ඉතින් කරන්න දේකුත් එපැයි.ඔන්න එහෙනම් අරාගේ සයිබර් අවකාශය නැවතත් අවකාශයට මුදාහරින්නයි මේ වෑයම......
Showing posts with label බ්ලොග් එකට නැවතත් ආදරය කරන්න පටන් ගතිමි. Show all posts

2011-10-27
බ්ලොග් එකට නැවතත් ආදරය කරන්න පටන් ගතිමි....
ඔන්න මම ආයෙත් බොලොග් එක පැත්තට සැපත් උනා.ගොඩාක් කාලෙකින් බොලොග් එක දිහා බලන්නවත් විදියක් තිබ්බෙ නෑ.ඒත් මේ ළඟදි දවසක බලනකොට මම දාපු ඩොමෙන් එක තාම වැඩකරනවා කියලා දැක්කෙ.අන්න ඒ වෙලේ තමයි හිතුනෙ ආයෙත් බ්ලොග් එක සුද්ද කරලා,මකුලු දැල් කඩලා ගන්න ඕනෙ කියලා.කොහොම උනත් කැම්පස් එකේ නිවාඩුවත් අද ඉදලා පටන් ගන්නවා.ඉතින් කරන්න දේකුත් එපැයි.ඔන්න එහෙනම් අරාගේ සයිබර් අවකාශය නැවතත් අවකාශයට මුදාහරින්නයි මේ වෑයම......
Labels:
blog,
start,
බ්ලොග් එකට නැවතත් ආදරය කරන්න පටන් ගතිමි
Subscribe to:
Posts (Atom)