2010-06-24

google ගැන ඔබ නොදත් තතු(දෙවන කොටස)

ඔයාලට මතකයි නෙ.මම කලින් google ගැන ඔබ නොදත් තතු(පළමු කොටස) අරගෙන ආවා.ඔන්න මම අදකියන්න යන්නෙ ඒකෙ ඉතුරු ටික.කලින් post එක බලන්න බැරි උනානම් ඒක මුලින්ම බලලා ඉන්න..

5. බල්ලන්ට කැමති google


google සමාගම බල්ලන්ට මිතුරු සමාගමක්.google සමාගමට අයත් බල්ලන් සිටිනවා.ඉහත ඡායාරූපයේ ඉන්නේ ඒ වගේ කෙනෙක් තමයි.එයාගෙ නම Yoshka .මේ ගැන තව දුරටත් කියනවනම් google සමාගම තමන්ගේ ජේෂඨ සාමාජිකයින්ට එයාලගෙ සුරතල් බල්ලන් සමාගම තුලට ‍රැගෙන එන්න අවසර දීලයි තියෙන්නෙ.
නමුත් පූසන්ට google සමාගමට එන්න අවසර නෑ.ඒ ඇයි කියලනම් කියන්න දන්නෙ නෑ.බල්ලන්ටත් ගිය
කලක්.....

6. වමට බර google logo එක

google හි සාර්ථකත්වයට එක හේතුවක් තමයි google home page එකේ තියෙන සරල භාවය. කොහොම උනත් google logo එක 2001 මාර්තු 31 වෙනිදා වෙනකම් තිබිලා තියෙන්න වම් පැත්තට නැඹුරු වෙන්න.ඒ කියන්න home page එකේ හරි මැදම නෙවෙයි.සාර්ථක සමාගමක අතීතයේ තිබිලා තියෙන දෝෂ තමයි මේ.

7. google සමාගමේ ඩයිනෝසෝරයා

google සමාගම ඇතුලේ සිත් ඇදගන්නාසුලු දසුන් බොහොමයක් තියෙනවා.ඒවා අතරින් මුල් තැන ගත්ත එකක් තමයි ඩයිනෝසර් සැකිල්ල.මේ සැකිල්ලට Stan කියලා නමකුත් දීල තියෙනවා.මේ සැකිල්ල කෘතීමව සෑදුව එකක් නෙවෙයි.ඒක ඇත්තම එකක්.google සමාගමට ආසන්නයෙන් තමයි මේ සැකිල්ල සොයාගෙන තියෙන්නෙ.

තවත් මේ වගේ ගොඩක් කරුණු තියෙනවා.වෙලාවක් ලැබුණොත් post එකක් දාන්නම්කො.

10 comments:

  1. ah ha.. it is realy nice to hear that Google is willing to have dogsss...!!!!

    Hugak wedagath post ekak.. digatama liyannna..

    :q

    ReplyDelete
  2. @ anonymous, Thanx bro.But I much prefer if u can put ur real name when commenting...any way thanx lot :c

    ReplyDelete
  3. පට්ට තොරතුරු සහෝදරයා ~~

    ReplyDelete
  4. බොහොම ස්තූතියි සහෝ ප්‍රතිචාරයට :c

    ReplyDelete
  5. @ඉලංදාරියා,
    :q:q:q:q:q:q:q:q

    ReplyDelete
  6. මචං මම ගූගල් කතා සෙට් එක පට්ට. දිගටම ලියන්න...........

    ReplyDelete
  7. meee oie! mee maguleee nethe monada keyala keyanawakoo balanna!

    ReplyDelete
  8. @kassapa,Dineth
    thanx machan comment ekata.. :n

    ReplyDelete