2010-06-12

බ්ලොග් අඩවියට Yahoo Chat Box එකක්

අපේ බ්ලොග් අඩවියට එන යන අයත් එක්ක බ්ලොග් අඩවියේ ඉදලම අදහස් හුවමාරු කරන්න තියෙනවනම් කොහොමද?හොදයි නේද? ඔන්න අද මම කියලා දෙන්න යන්නෙ අපේ බ්ලොග් අඩවියට yahoo pingbox එකක් add කරගන්න විදිය.වැඩේ හරිම පහසුයි.
1 පියවර:
මුලින්ම මේ link එකට යන්න.

2 පියවර:
ඔබට අදාල Yahoo account එකට ලොග් වෙන්න.

3 පියවර:
create pingbox යන්න click කරන්න.අනතුරුව ඔබට custermization window එකක් ලැබේවි.එයින්
ඔබට කැමති පරිදි chat box එක වෙනස් කරගන්න.

4 පියවර:
custermize කිරීමෙන් පසු next button එක click කරන්න.එවිට නව window
එකක් දිසි වේවි.එහිදී ඔබට අදාල වෙබ් අඩවිය ‍තෝරන්න.එනම් ඔබගේ බ්ලොග් අඩවියට මෙය ඇතුලත් කිරීමට අවශ්‍ය නම් Blogger යන්න ‍තෝරන්න.chatbox එකේ ඔබට අවශ්‍ය size එක ‍තෝරන්න.

5 පියවර:
එහි දිස්වන code එක copy කරගන්න.

6 පියවර:
ඔබේ බ්ලොග් අඩවියේ Settings>Design>Add Gadget> HTML/Javascript ට ගොස් copy කරගත් code එක paste කර save කරගන්න.දැන් ඔබේ බ්ලොග් අඩවියේ chatbox එක දිස්වේ.මෙහි වැදගත් කරුණ නම් අපේ බොලොග් අඩවියට පැමිණෙන මිතුරන්ට මෙහි chat කිරීමට Yahoo Id එකක් අවශ්‍ය නොවීමයි.මේ post එක ඔයාලට වැදගත් උනානම් මතක් කරලා comment එකක් දාල යන්න.

6 comments:

  1. බොහෝ දෙනෙක්ට මේක වැදගත් වෙයි.

    ReplyDelete
  2. ඔව්.මේක මමත් අන්තර්ජාලයෙන් සොයා ගත්ත එකක්.කට්ටිය අතරේ හුවමාරු කරන්න ඕනෙ කියලා හිතුන නිසා Post එකක් දැම්මෙ.හොඩක් ස්තූතියි comment එකට සහෝ.

    ReplyDelete
  3. හී හී අපිත් එක්ක බ්ලොග් ලියන්න අලුතෙන් ව‍ගේ. ආයුබෝවේවා කොල්ලෝ !!
    හොදා හොදා ලියන්න ලියන්න කාටත් සෙතක් වෙන වැදගත් ලිපි.

    ආ‍........

    G Talk Chat box සහ Google Talk Gadget මෙතනින් ගන්න.(මගේ බ්ලොගයෙන්)

    එහෙනම් අපි ගියා.....................

    ReplyDelete
  4. ඔව් මචං අලුතෙන් බ්ලොග් ලියන්න පටන් ගත්තෙ.කොහොම නමුත් අලුත් දේවල් බොහොමයක් ඉදිරියට දෙන්න බලාපොරොත්තු වෙනවා.බොහොම ස්තූතියි සහෝ comment එකට.ඔයාලගෙ උදව් මට ඉස්සරහට ඔනෙ වෙයි.
    මම ඔයාගෙ G talk gadget එක දැක්කා.ඒක මරු.

    ReplyDelete
  5. addoooo! ee keyane! dan mama oya uba keyana kehel mala kaloth meeke enne aiyath eka unath chat keranna puluwan keyana 1kada, aduraneee nethi unath? :O ela neeee! thankooo thankoooo :), kohoma unath ela kolek nee :p ah waraduna! :p

    ReplyDelete
  6. ඔව් මචං පුලුවන්.ඒත් මොනවා උනත් ඔයා බ්ලොග් අඩවියක් හරි වෙබ් අඩවියක් පවත්වගෙන යන්න ඕනෙ.නැත්නම් මේ ගැජට් එක තියෙන අඩවියක් හරි හොයා ගන්න ඕනෙ.

    ReplyDelete